ඔබගේ වෘත්තීය ජීවිතයට ගැලපෙන ලාභදායී හා ආරක්ෂිත D.M. Poly-Cotton Overall එකක් – specially tailored for technical, mechanical, සහ maintenance staff සඳහා.
මෙම Overall නිෂ්පාදනය කර ඇත්තේ D.M. grade Poly-Cotton fabric භාවිතා කරමින්, වැඩ කරන විට ආරක්ෂාව, පහසුව, සහ දිගුකාලීන භාවිතය යන තුනම එකට ගැලපෙන ලෙසය.
✅ Available Sizes: S, M, L, XL, 2XL, 3XL, 4XL
🎨 Available Colors: Navy Blue, Royal Blue, Orange, Maroon, Dark Green, Ash, Reflective (for Night Use)
✨ Main Features / විශේෂාංග:
-
Light-weight D.M. fabric for easy movement and breathability
-
Reinforced stitching for long-term durability
-
Reflective strip option for night or low-light conditions
-
Excellent value for workshops, construction, and maintenance work
ඔබගේ කාර්ය මණ්ඩලය සඳහා Low Cost – High Quality Workwear විසඳුමක් – Nanadna D.M. Poly-Cotton Overalls 👕





Reviews
There are no reviews yet.