ඔබගේ වෘත්තීය ජීවිතයට ගැලපෙන වටිනා Overall එකක් – specially made for Mechanics, Welders, Electricians සහ වෙනත් industrial workers සඳහා.
මෙම Overalls නිෂ්පාදනය කර ඇත්තේ Twill, 100% Cotton, සහ Poly-Cotton materials භාවිතා කරමින්, වැඩ කාලය පුරා comfort, protection & durability ලබා දීමටය.
✅ Available Sizes: S, M, L, XL, 2XL, 3XL, 4XL
🎨 Available Colors: White, Red, Maroon, Orange, Navy Blue, Royal Blue, Sky Blue, Peacock Blue, Ash, Dark Green, Light Green, Reflective (for Night Use)
✨ Main Features / විශේෂාංග:
-
Strong double stitching & reinforced seams – දිගුකාලීන භාවිතයට සුදුසුයි
-
Breathable fabric – වැඩ කරන විට පහසුව
-
Reflective strips – රාත්රියේදී පෙනෙන ආරක්ෂාව
-
Ideal for industrial, garage & technical work
ඔබගේ කාර්ය මණ්ඩලය සඳහා Professional Look එකක් ලබා දෙන්න Nandhana Garment Industrial Overalls මගින් 👕





Reviews
There are no reviews yet.